Saturday, April 30, 2011

Posted by Picasa

හැරගිය පෙම් සිහින.

Posted by Picasa

හැරගිය පෙම් සිහින..

හිතේ කොනක නුබ
රැදි ‍ඉන්න ඇතී.....
දෙ නුචන් නුබ ගැන
ච්දින තැචු‍ල්
මේ දින ගනන‍ට
රිදුම් මා සිත
නුබ දෙපල දනී නම්
සත් සමුදුර දෙබැ ‍‍‍‍වෙි ව්
නුබෙ පියවර ලග

equalizer for you..

Posted by Picasa

Saturday, April 23, 2011

ඔබේ දැනුමට

මෙතන තියනවා ගොඩාක් උවමනා වෙන ප්‍රතිරොදක ... සරල පරිපත වලට යන්න කලියෙන් මෙ ටික ගැන හොද අවබොදයක් ලබා ගන්න ඔනෙනේ.........

ඔබේ දැනුමට


ඔන්න ඔයාලට ඔක්කොම ප්‍රතිරොදක ටික මම අප්ලෝඩ් කලා..

හැරගිය පෙම් සිහින..

නෙතේ ලිය උනෙ
සිතේ රහසක් නම්
හදෙ මගේ කිරි ගැසී
රිදෙන්නේ මන්ද...

ඔය ඇස් පොඩි වෙන කොට
මට හඩුනා මතකද
ආදරය ඇති නම් මා හට
ඇයි කිවේ සුසානයට මග...

හිරු නැතිදා මේ ලොව තුල
කදුල සුසුම හිටියත් තනියට
නුබ නැති මගෙ දිවියම
මැරි මැරි උපදිවි සදහට

Wednesday, April 20, 2011


තරුනු සිත් හරිම සුන්දරයි..
ජිවිතේ නැතුවම බැරි.. හැබැයි ජිවිතේ ගොඩක් විදවන දෙයක් තමා අදෙරේ කියන්නේ...ගොඩක් දෙනෙක් විදවන විදින ආදෙරේ ගැන මගෙ කැට පවරේ ඉඩ තියෙනවා..ගොඩාක් අය ඉන්නව හිතේ තියන හැගීම් හිරකරන් දුක් විදින ඉතින් මෙන්න ඔයලටත් ඉඩක්...

ඕනම දෙයක් කොපි කරලා තමන්ගෙ ජිවිතේ සුබසිද්දිය සදහා යොදාගන්න එකෙ වරදක් නෑ...

නුබේ දැනුමට


ඉතින්...
ඉලෙක්ට්‍රොනික් ලොකයේ තියන හොද ක්ශේත්‍රයක් මට හිතුනා දන්න දේ ගැන පොඩ්ඩක් ලියන්න..ටිකෙන් ටික බිදෙන් බිද විකසිත වන පොහොට්‍ටු වලට පිනි බිදක් සේ ජිවිතෙට දැනුම.. ඔනම කෙනෙක්ට මගෙ මේ පොස්ට් ගැන ඕනම ප්‍රශ්නයක් අහන්න ඉඩ ලබා දිල තියෙන්නෙ...අකුරු වැරදි ගොඩක් තියෙන්න පුලුවන්....
මම හිතන්නෙ නයාත්මක දැනුමට වඩා ප්‍රයෝගික දැනුම ජිවිතෙට ගොඩක් ඉවහල් වෙනව කියල එක හින්දා ගොඩක් නැතුව ඉතාමත් සරලව එක පරිපතය බැගින් විස්තර කරන්නම්..ට්යිප් කරන්නම කම්මැලි හින්දා තමා.. කොහොම උනත් ඉස්සෙල්ලාම ප්‍රතිරොදක වරන් කෙත වගුව මම ඉදිරිපත් කරන්නම්..

පිවිසුම


සද නැති ‍රැයකදි දෙඩු..
නුබේ වදන් පන පෙව්නා
දැන නොදැන බොහො සිත්
රුකුල් විය මේ කැටපතට
ඉතින් පිලිගන්න අවසරයි
නුබේ නමට තුති කුසුම්...