Wednesday, April 20, 2011

පිවිසුම


සද නැති ‍රැයකදි දෙඩු..
නුබේ වදන් පන පෙව්නා
දැන නොදැන බොහො සිත්
රුකුල් විය මේ කැටපතට
ඉතින් පිලිගන්න අවසරයි
නුබේ නමට තුති කුසුම්...

No comments:

Post a Comment