Wednesday, April 20, 2011

නුබේ දැනුමට


ඉතින්...
ඉලෙක්ට්‍රොනික් ලොකයේ තියන හොද ක්ශේත්‍රයක් මට හිතුනා දන්න දේ ගැන පොඩ්ඩක් ලියන්න..ටිකෙන් ටික බිදෙන් බිද විකසිත වන පොහොට්‍ටු වලට පිනි බිදක් සේ ජිවිතෙට දැනුම.. ඔනම කෙනෙක්ට මගෙ මේ පොස්ට් ගැන ඕනම ප්‍රශ්නයක් අහන්න ඉඩ ලබා දිල තියෙන්නෙ...අකුරු වැරදි ගොඩක් තියෙන්න පුලුවන්....
මම හිතන්නෙ නයාත්මක දැනුමට වඩා ප්‍රයෝගික දැනුම ජිවිතෙට ගොඩක් ඉවහල් වෙනව කියල එක හින්දා ගොඩක් නැතුව ඉතාමත් සරලව එක පරිපතය බැගින් විස්තර කරන්නම්..ට්යිප් කරන්නම කම්මැලි හින්දා තමා.. කොහොම උනත් ඉස්සෙල්ලාම ප්‍රතිරොදක වරන් කෙත වගුව මම ඉදිරිපත් කරන්නම්..

No comments:

Post a Comment