Saturday, April 23, 2011

හැරගිය පෙම් සිහින..

නෙතේ ලිය උනෙ
සිතේ රහසක් නම්
හදෙ මගේ කිරි ගැසී
රිදෙන්නේ මන්ද...

ඔය ඇස් පොඩි වෙන කොට
මට හඩුනා මතකද
ආදරය ඇති නම් මා හට
ඇයි කිවේ සුසානයට මග...

හිරු නැතිදා මේ ලොව තුල
කදුල සුසුම හිටියත් තනියට
නුබ නැති මගෙ දිවියම
මැරි මැරි උපදිවි සදහට

No comments:

Post a Comment